Monday, July 6, 2020
..:::මොහිදීන් බෙග්:::..
ඉන්දියාවෙහි, තමිල්නාඩුවෙහි 1919 දෙසැම්බර් 5 උපන් බෙග්, 1932 වසරෙහිදී ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ අතර, කේ. කේ.
රාජලක්ෂ්මී සමග ගැයුනු යුගල ගීතයක් වූ කරුණා මුහුදේ නාමු ගිලීලා යන ඔහුගේ
පළමු ගීතය, 1934 වසරෙහිදී පටිගත කලේය.
සිංහල සිනමා වංශ කතාවේ මුල් පරිච්චෙදයේ පටන්ම ලියැවි අසෝකමාලා චිත්‍රපටියේ
ගායනයෙන් චිත්‍රපට පසුබිම් ගායකයෙකු වශයෙන් ගායන ශේත්‍රයට පිවිසි අල්හාජ්
මොහිදින් බෙග් පරම්පරා කිපයක රසික සිත් සැනසු ගායකයෙකී. අන්්‍ය ආගමිකයෙකු
උවද බොදු බැති ගී ගැයිමේදි සිංහල බෞද්ධ සිත්තුල බුද්ධාලම්බන ප්‍රිතිය ඇතිවන
අයුරින් ඒවා ගායනය කිරිමේ හැකියාවක් ඔහු තුල පැවතුනි. මොහු විසින් ගායනය
කරන ලද භක්ති ගීත ප්‍රමාණයද අන් සිංහල බෞද්ධ ගායකයෙකුගේ මුවින් නොගැයු
තරම්ය. සිංහල සංගිතයේ ගාම්බීර කටහඩක් හිමි ගායකයෙකු වන මොහිදීන් බෙග් 1991
නොවැම්බර් 4 දින අපෙන් සදහටම වෙන් විය
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment