....:::: ඉවසීම :::....
සිත් තැවුල් ඇති වන්නේ ඉවසීමක් නැති වූ විටය.නිමෙෂයක කෝපයක් නිසා ඔබට බොහෝ කාලයක් සිත් තැවුලෙන් සිටින්නට සිදුවෙයි.කෝපයක් ඇති වූ විට ඉවසන්න .තව කෝපයක් ඇති වූ විට නැවත ඉවසන්න.දරාගත නොහැකි කෝපයක් ඇති වූ විටත් තවත් වතාවක් ඉවසන්න..එමගින් ඔබට සැනසීමක් හිමි වීම ඒකාන්තය..එනම් ඉවසීම ඔබට බොහෝ දේ සමීප කර දෙන අතර කේන්තිය ඔබට බොහෝ දේ අහිමි කරයි..
No comments:
Post a Comment