Tuesday, July 7, 2020

..:::මනසට යමක් :::..


 සමහර පුද්ගලයින් යම් වැරද්දක් කිරීමට පෙර "මෙ වතවේ පමනයි"කියා එම වැරෑද්ද්ද සධාරණීය කරමින් තමා තමන්වම රවටා ගනී.එහෙත් එමගින් සිදුවන්නේ පසුතැවිල්ලක් පමනි.එසේම නැවත එම දෙයම කිරීමට පෙළබෙයි.එම නිසා තමාට හෝ අනුන්ට වරදක් වන දෙයක් කිරීමට පෙර ඔබ සිතට ගත යුත්තේ එම වැරද්ද   මේ මොහොතේ නොකරන බවය.එවිට ඔබට නිවරදි පුද්ගලයෙකු විය හකිය.
                         

No comments:

Post a Comment