බිම බලාගෙන යන ඔබ දෙස මිනිසුන් බලා ඔබ බොහෝ සෙයින් අහින්සක කෙනෙක් යැයි සිතනු ඇත. නෝසෙනම් ඔබ කම්මැලි මොඩයකු ලෙස සිතනු ඇත. ඒ අයුරින්ම වටපිට බලමින් යන ඔබ දෙස බලා ඔබ රස්තියාදු කාර මදවියකු යැයි කියා හෝ බොහෝ කඩිසර පුද්ගලයකු යැයි සිතනු ඇත.ඔබ කෙසේ ගමන් කලද මිනිසුන් කොටසක් ඔබගේ හොද දකින අතර තවත් කොටසක් ඔබගෙ නරක දකිනු ඇත. එහෙත් ඔබ විසින් සිදු කරනු ලබන දෙයක යහපත දකින්නේ එම යහපත් දේ කරන අය පමණි. යහපත් දෙ ඔබ කරන්න.හොද නොකීවද මිනිසුන් ඔබ කෙරෙහි පැහදෙනු ඇත.
No comments:
Post a Comment