ඊර්ෂ්‍යාව නම් රෝගය වැලදුනහොත් එය සුවකිරීමට අපහසුය. ඊර්ෂ්‍යා කරන්නනේ තමන්ට වඩා සතුටින් හා දියුනු වී සිටින අයටය. යම් අයකු කතාබහ කරද්දී අනෙක් අයගේ දොස්ම කියයි නම් ඔහුගේ සිතෙහි ඊර්ෂ්‍යාව වැපිරී තිබේ. ඔබ ඔහුගෙන් හෝ ඇයගෙන් ප්‍රවේශම් විය යුතුමය. එසේ නොවුන හොත් වෙනත් අය කතා කරද්දී ඔහු හෝ ඇය ඔබ ගැන ද එවැනිම වැරදි කියමින් කතා කරනු නියතය.
No comments:
Post a Comment